සාමාජික රටවල් 189 න් පක්ෂව ජන්ද 182 ක් ලබාගත් ශ්‍රී ලංකාව 2025 ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර තුනක ධුර කාලයක් සඳහා පත්වී සිටින අතර, ශ්‍රී ලංකාව ලබාගත් මෙම ජන්ද ප්‍රමාණය කලාපයේ රටක් ලබාගත් දෙවන ඉහළම ඡන්ද ප්‍රමාණය බවට පත්විය

2024 ජුනි 7 වන දින පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කවුන්සිලය (ECOSOC) සඳහා ශ්‍රී ලංකාව තේරී පත් විය.
සාමාජික රටවල් 189 න් පක්ෂව ජන්ද 182 ක් ලබාගත් ශ්‍රී ලංකාව 2025 ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර තුනක ධුර කාලයක් සඳහා පත්වී සිටින අතර, ශ්‍රී ලංකාව ලබාගත් මෙම ජන්ද ප්‍රමාණය කලාපයේ රටක් ලබාගත් දෙවන ඉහළම ඡන්ද ප්‍රමාණය බවට පත්විය

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...
