බිත්තර නිෂ්පාදනය වැඩි වෙයි  

Published in පුවත්
Monday, 10 June 2024 14:12

මෙරට මාසික බිත්තර නිෂ්පාදනය වැඩි වී තිබෙන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්.එම්.බී.ආර් අලහකෝන් පවසා තිබේ.

එය ලක්ෂ පහමාරත් හයත් අතර ප්‍රමාණයකින් වැඩි වී ඇති බව ඔහු පවසා සිටියි.

මේ අතර රටේ මාසික බිත්තර පරිභෝජනය මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වාර්තා කොට තිබෙනවා.

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසා සිටින්නේ දැනට වෙළඳපොළේ බිත්තර මිල ගණන් කිහිපයක් යටතේ අලෙවියට ඇති බැවින් ජනතාවට පහසු ලෙසින් මිලදී ගත හැකි බවයි.

පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් සත්ත්ව ගොවිපළවල් රැසකට හානී සිදු වී තිබීම හේතුවෙන් බිත්තර නිෂ්පාදනයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us