ඔසී ගිය ජනප්‍රිය නළු සංගීත්, සූපවේදියෙක් වෙලා   Featured

Published in අනං මනං
Thursday, 13 June 2024 14:15

කවුරුත් ආදරේ කරන ජනප්‍රිය තරු යුවළ, සංගීත් - දිනී දෙන්නා දැන් ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ.

දෙන්නත් එක්ක එහෙ ගෙවන ජීවිතේ ගැන තොරතුරු, ආදරණීය රසික රසිකාවියන් වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නිතර අරන් එනවා.

ඔන්න ඒ විදියට සංගීත් කාටත් කිව්ව අළුත් ආ‍රංචියක් තමයි මේ.

ජනප්‍රිය නළු සංගීත්, සූපවේදියෙක් වෙලා !!!!

ඡායාරූපයක් එක්කම ඔහු එක්කාසු කළ සටහන කාටත් කියන්නේ එහෙම කතාවක්. ඔහු ඡායාරූපය බෙදාගෙන තිබුණේ, 'From Actor To Chef' යන්න විශේෂ කරමින්.

ඡායාරූපය පිටුපස ඇති සම්පූර්ණ කතාව ඉස්සරහට අපිට අහන්න පුළුවන් වේවි. මොකද සංගීත් - දිනී දෙන්නා ඔවුන්ගේ ජීවිතේ සෑම වැදගත් දෙයක්ම පාහේ රසික සමූහයා එක්ක බෙදාගන්න නිසාවෙන්.

ඉතින් ඒ කතාව ඔවුන් කියනකල්, සූපවේදියෙක් හැටියට සැරසුණු සංගීත්ගේ ඡායාරූපයට ලැබෙන සුබපැතුම් නම් මහ හුඟක් දකින්න ලැබෙනවා

- මොනරා

 

Capture

Last modified on Thursday, 13 June 2024 14:18

 

ld add copy

Gossip

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

Connet With Us