ජාත්‍යන්තර සිනමා උළෙල: අද චිත්‍රපට

Published in පුවත්
Friday, 05 September 2014 08:33

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල අද (05) දා සතරවැනි දිනයයි. ගෙවීගිය දින කීපය පුරාම මෙරට අතිවිශාල සිනමා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර මැද සිනමා ශාලා (05) කදී ලොව අග්‍රගණ්‍ය චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය විය. අද දවසේ තිරගත වන චිත්‍රපට නාමාවලිය මෙසේය.

රීගල් සිනමා ශාලාව-

උදේ 10.00ට Goopi Gawaiya Bagha Bajaiya මෙය ඉන්දියානු ළමා චිත්‍රපටයකි. දහවල් 1.00 Trap Street - චීනය, සවස 4.00 Walesa Czlowiek z nadziel - පෝලන්තය, සවස 7.00 Fandry - ඉන්දියාව

චිත්‍රපට සංස්ථා සිනමා ශාලාව-

උදේ 10.00 Achtste Groepers Huilen Niet නෙදර්ලන්තය, දහවල් 1.00 Disengagement, සවස 4.00 Ajeyo - ඉන්දියාව, සවස 7.00 Stellet Lijcht - මෙක්සිකෝ, ප්‍රංශ සහ ජර්මන්, රාත්‍රි 10.00 Les Amants du Pont - No - ප්‍රංශය.

මැජෙස්ටික් සුපිරියර් සිනමා ශාලාව-

උදේ 10.00 Gett, THE TRIAL OF VIVIANC A MSALEM - ප්‍රංශය, ජර්මනිය, ඊශ්‍රායලය, දවල් 1.00 Iranian - ප්‍රංශය, ස්විට්සර්ලන්තය, සවස 4.00 Kaafiron Ki Namaaz - ඉන්දියාව සවස 7.00 'ස්වරූප' - ශ්‍රී ලංකාව

එම්පයර් සුපිරියර් සිනමා ශාලාව-

සවස 4.00 The Bit Player - පිලිපීනය, සවස 7.00 Los salvajes - ඇෆ්ගනිස්ථානය

ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය

උදේ 10.00, දහවල් 1.00 - Chung Kuo, China ඉතාලිය සවස 4.00 Bay Blues - ජපානය සවස 7.00 Till we meet again - ඉන්දියාව රාත්‍රී 10.00 The Death Match - ජපානය මීට සමගාමීව අද උදේ 10.00ට කාලෝස් රෙගදාස් මෙහෙයවන දේශනයේ දෙවැනි සැසිය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us