පොල් තෙල් මිල ඉහළට

Published in පුවත්
Monday, 17 June 2024 12:07

දේශීය පොල් තෙල් කර්මාන්තය රැක ගැනීම සදහා ඉදිරිපත් වන ලෙස සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

එම සංගමය විසින් පවසා සිටින්නේ දේශීය පොල්තෙල් සඳහා සියයට 12ක බද්දක් අය කිරීම තුළින් එම කර්මාන්තය විනාශයට පත්ව ඇති බවයි.

දේශීය පොල්තෙල් තොග වෙළද පොලට නිකුත් නොකිරීම, දේශීය පොල් තෙල් සදහා බදු අයකිරීම, නැව් ගාස්තු මිල සියයට තුන්සීයකින් ඉහළ දැමීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් දේශිය පොල් තෙල් මිල වෙළදපලේ ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය පවසයි.

මේ අතර සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ඉදිරි සති දෙක තුළ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යා හැකි බවයි.

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us