පොල් අතු සෙවනේ අකුරු කරන දරුවන්

Published in පුවත්
Wednesday, 02 July 2014 15:55

බොහෝ පහසුකම් මධ්‍යයේ අධ්‍යාපනය හදාරන පාසල් දරුවන් සිටින යුගයක පොල් අතු මඩුවකට වී අකුරු ඉගෙන ගන්නා පාසල් දරුවන් පිරිසක් පිළිබඳව ගලේවෙල - දිග්ගල ප‍්‍රාථමික විදුහලෙන් තොරතුරු වාර්තා වේ.

සිසුන් 56 දෙනෙකු සිටින විදුහලේ නිසි පහසුකම් නොමැතිවීම නිසා 4 වන ශ්‍රේණියේ දරුවන් ඉගෙනුම ලබන්නේ කුඩා පොල් අතු මඩුවකය.

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us