සයිබර් ආරක්ෂාව ගැන ළමුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක්

Published in පුවත්
Thursday, 20 June 2024 12:15

සයිබර් ආරක්‍ෂාව සහ සමාජ මාධ්‍ය ආරක්ෂාකාරීව භාවිතය පිළිබඳ පාසල් ළමුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය හා ශ්‍රී ලංකා සර්ට් ආයතනය පියවර ගෙන තිබේ.

මේ පිළිබඳ වූ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත් සහ කලාප තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරීන් මෙහිදී පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය ආශ්‍රිතව දිනපතා වර්ධනය වන දරුවන්ගේ හා ගුරුවරුන්ගේ සයිබර් ආරක්ෂාව පිලිබඳ ගැටලු කෙරෙහි අවධානය යොමුකරමින් මෙම වැඩපිළිවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත් සහ කලාප තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරීන් සහභාගී වූ අතර සයිබර් සහ සමාජ මාධ්‍ය ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කිරීමේ වැඩමුළුවක්ද මෙහිදී පැවැත්විණ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us