කුරුණෑගල ප්‍රදේශයේ නිවාස 40 කට සුළගින් හානි

Published in පුවත්
Tuesday, 25 June 2024 11:40

කුරුණෑගල ප්‍රදේශයට ඊයේ (24) රාත්‍රී හමා ගිය තද සුළඟ හේතුවෙන් නිවාස 40 කට පමණ හානි සිදු ව තිබෙන බව වාර්තාවේ.

මෙලෙස ගස් කඩා වැටී හානියට ලක් වී ඇත්ත‌ේ කුරුණෑගල මස් පොත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කිඩපොළ, හෙට්ටි ගෙදර, රන් කොත් සෙවන, රත්කරව්ව යන ගම්මානවලයි 

අපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක සඳහන් කළේ, පැවති අධික සුළඟින් කිසිදු ජීවිත හානියක් සිදුවී නැති අතර, දේපළ හානි පමණක් සිදුවී ඇති බවයි.

අද පෙරවරුවේ ආරක්ෂක අංශ නිළධාරීන්ගෙ සහයෝගය ඇතිව කඩා වැටුණ ගස් කපා ඉවත් කිරීම සිදු කර තිබිණි.

Leave a comment

ld add copy

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us