මහින්ද රාජපක්ෂ මහතා සමග තවත් නිලධාරීන් 4 දෙනෙකු චීනය බලා පිටත්ව ගිය බව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කාර්යභාර කළමනාකරු සඳහන් කළේ ය.
ඔවුන්, දින 4ක් චීනයේ සංචාරය කිරීමට නියමිතයි.
-P.M
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීනය බලා පිටත්ව ගොස් තිබේ. ඒ, චීන රජයේ විශේෂ ආරාධනයකට අනුවයි.
මහින්ද රාජපක්ෂ මහතා සමග තවත් නිලධාරීන් 4 දෙනෙකු චීනය බලා පිටත්ව ගිය බව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කාර්යභාර කළමනාකරු සඳහන් කළේ ය.
ඔවුන්, දින 4ක් චීනයේ සංචාරය කිරීමට නියමිතයි.
-P.M
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...