රට පියවරක් ඉදිරියට ගියා - IMF Featured

Published in පුවත්
Thursday, 27 June 2024 16:07

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අද ප්‍රකාශ කළේ, එක්සත් ජනපද ඩොලර් බිලියන 10 ක පමණ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය සහ අනෙකුත් ණය දෙන රටවල් සමඟ ශ්‍රී ලංකාව ඇති කර ගත් ගිවිසුම්, ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා රට පියවරක් ඉදිරියට ගිය බවයි.

ශ්‍රී ලංකාව බදාදා චීනය සහ අනෙකුත් ණය දෙන රටවල් සමඟ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුම් අත්සන් කරන ලද අතර, විදේශ සංචිත වාර්තාගත ලෙස පහත වැටී විදේශ ණය පැහැර හැරීමෙන් පසු 2022 සැප්තැම්බර් මාසයේදී ආරම්භ වූ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසානයට එය සමීප කර ඇත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තවමත් ජාත්‍යන්තර බැඳුම්කරවල ඇමරිකානු ඩොලර් බිලියන 12.5 ක් පමණ ප්‍රතිව්‍යුහගත කිරීමට බැඳුම්කර හිමියන්ට ඒත්තු ගැන්වීමට අවශ්‍ය වන බවත් එම කාර්යයද ඉක්මනින සිදුවනු ඇති බවත් පෙන්වා දෙයි.

"බාහිර පුද්ගලික ණය හිමියන් සමඟ ගිවිසුම්වලට එළඹීමේදී ඉක්මනින් ප්‍රගතියක් ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු" යනුවෙන් ශ්‍රී ලංකාව සඳහා IMF හි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී Peter Breuer නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us