IOC සමාගමෙන් නව පෙට්‍රල් වර්ගයක්!

Published in පුවත්
Tuesday, 02 July 2024 20:32

IOC සමාගම විසින් අද (02) ඔක්ටේන් 100 පෙට්‍රල් වෙළෙඳපොළට නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර තිබේ.

සිය X ගිණුමේ තබමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.

ඒ සම්බන්ධයෙන් ඊයේ (01) ලංකා ඉන්දීය තෙල් සමාගමේ සභාපතිවරයා සහ ඉහළ කළමණාකාරීත්වය සමග සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

එම සාකච්ඡාවේදී IOC සමාගමේ ඉන්ධන පිරවුම්හල් ජාලය පුළුල් කිරීම,තෙල් ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු, ලිහිසි තෙල් වෙළදපොළ, ඉන්ධන මිල සුත්‍රය සහ යෝජිත ඉන්දියානු ශ්‍රී ලංකා ඒකාබද්ධ ඉන්ධන නල මාර්ගය සම්බන්ධයෙන් ද එහි දී සාකච්ඡා කර ඇත.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us