iff colombo රතු පලස මත වැජඹුණු අපේ උදවිය

Saturday, 06 September 2014 11:11

පසුගිය 02 දා මෙරට සිනමා ලෝලීන්ට ඉතා වැදගත් දවසක්. මෙරට සිනමා සම්මාන වංශකතාවේ පළමු අන්තර්ජාතික අඬහැරය ඊයේ අතිඋත්කර්ෂවත් අයුරින් දිගහැරුනේ රීගල් සිනමාශාලා පරිශ්‍රයේයි.

විදේශීය සිනමාකරුවන්,විදේශීය සිනමා උගතුන් හා මෙරට සිනමාලෝකයේ තරු රැසක් සහභාගී වු මෙම සමාරම්භක උළෙල ආරම්භ වුයේ සම්ප්‍රදායික අයුරින් රතු පලස මතින් යමිනි.ප්‍රංශ සිනමාපටයක් වු බියුටි ඇන්ඩ් බීස්ට් සිනමාපටයෙන් ආරම්භ කෙරුණු මෙම උළෙල තවත් වර්ණවත් අංගයන් බොහෝමයක්ගෙන් සමන්විතවිය.

iff-pics-1

iff-pics-2

iff-pics-3

iff-pics-4

iff-pics-5

iff-pics-6

iff-pics-7

iff-pics-8

iff-pics-10

iff-pics-11

iff-pics-12

iff-pics-16

iff-pics-18

iff-pics-20

iff-pics-131

(http://cinema.lk)

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us