ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල සම්බන්ධතා ව්‍යාපෘතියට හවුල් ව්‍යාපාරයක්  

Published in පුවත්
Sunday, 07 July 2024 16:33

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල සම්බන්ධතා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හවුල් ව්‍යාපාරයක් පිහිටුවීමට සූදානම් බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ අනුරාධපුරය සහ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවර වන චෙන්නායි අතර මෙම සෘජු විදුලි රැහැන් හරහා සම්බන්ධ කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් යෝජනා කර ඇත.

ඒ අනුව ඉන්දියාවේ විදුලිබල පද්ධතිය කිලෝමීටර් 130 ක ගොඩබිම් සම්ප්‍රේෂණ මාර්ගයකින් පසු, ශ්‍රී ලංකාවේ මන්නාරමේ තිරුකේතීස්වරම්හි දී මතුවන මුහුද යටින් දිවෙන සම්ප්‍රේෂණ මාර්ගයකින් (සබ්මැරීන් කේබලයක් හරහා) මෙරට විදුලි බල පද්ධතිය සමඟ සම්බන්ධ කිරීම සිදුවේ.

සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාව (DPR) අනුගමනය කිරීමෙන් පසුව, ව්‍යාපාර ආකෘතියක් අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හවුල් ව්‍යාපාරයක් පිහිටුවීමට දෙපාර්ශවය දැන් කටයුතු කරනු ඇත.

මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට ගිගාවොට් 200ක සුළං සහ සූර්ය බලශක්තියක් අත්පත් කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බව පැවැසේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us