අද දවල් 12 ට කලින් සේවයට එන්න - දුම්රිය දෙපාර්තමේන්තුව අවසන් නිවේදනය දෙයි

Published in පුවත්
Wednesday, 10 July 2024 11:44

අද(10) දවල් 12 පෙර අදාල දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වාර්තා කළ යුතු බව නිවේදනයක් නිකුත් කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස් .මුදලිගේ ගේ සිය නිල අත්සනින් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ අද දවල් 12 ට පෙර නොපැමිණෙන්නේ නම් සේවය හැර ගියා සේ සලකන බවයි.

එබැවින් මේ වන විට වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එම නිවේදනයෙන් දැනුම් දී තිබෙන්නේ අතවශ්‍ය සේවාවක් ලෙස දැනුම් දී ඇති දුම්රිය සේවය හේතුවෙන් වහාම ලගම ඇති දුමර්ය ස්ථානයට ගොස් තමන්ගේ සේවයට වාර්තා කරන ලෙසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us