අද දවල් 12 ට කලින් සේවයට එන්න - දුම්රිය දෙපාර්තමේන්තුව අවසන් නිවේදනය දෙයි

Published in පුවත්
Wednesday, 10 July 2024 11:44

අද(10) දවල් 12 පෙර අදාල දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වාර්තා කළ යුතු බව නිවේදනයක් නිකුත් කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස් .මුදලිගේ ගේ සිය නිල අත්සනින් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ අද දවල් 12 ට පෙර නොපැමිණෙන්නේ නම් සේවය හැර ගියා සේ සලකන බවයි.

එබැවින් මේ වන විට වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එම නිවේදනයෙන් දැනුම් දී තිබෙන්නේ අතවශ්‍ය සේවාවක් ලෙස දැනුම් දී ඇති දුම්රිය සේවය හේතුවෙන් වහාම ලගම ඇති දුමර්ය ස්ථානයට ගොස් තමන්ගේ සේවයට වාර්තා කරන ලෙසයි.

Leave a comment

 

ld add copy

Gossip

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

Connet With Us