සියදිවි නසා ගැනීම් අතරින් තවමත් ලංකාව ඉදිරියෙන්

Published in පුවත්
Friday, 12 July 2024 15:06

ශ්‍රී ලංකාව ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව සියදිවි නසා ගැනීම් අතින් ඉදිරියෙන් සිටින රටක් ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අවධාරණය කර සිටියි

අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ, ඊයේ (11) පස්වරුවේ කොළඹ රාමඩා හෝටලයේ පැවති විශේෂ උත්සවයකට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්විමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ,

“රටක් ලෙස, මෙම තත්වයට අප කණගාටු විය යුතු බවත්, සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස අනෙකුත් අංශ සමඟ සහයෝගීතාවයෙන් මෙම තත්ත්වය යහපත් කර ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ගයන් ගන්නා බවත්ය.

සියදිවි නසා ගැනීම සදහා විශේෂයෙන්ම බලපාන හේතු සාධක ගණනාවක් තිබෙන බවද, සිහිපත්කල අමාත්‍යවරයා සිය දිවි නසා ගැනීම් වළක්වාලීමට විශාල දායතක්වයක් සුමිත්‍රයෝ ආයතනය මගින් ලබාදෙන බවද කීවේය.

ස්වේච්චාවෙන් අතිවිශාල පිරිසක් සේවය සපයන සුමිත්‍රයෝ ආයතනයට වසර 50 ක් පිරීම නිමිත්තේන් ඔවුන්ගේ සේවාව අගය කිරීමක් කළයුතු බවත්, කළ මෙහෙයට විශේෂ ස්තූතියක් ද, පිරිනැමිය යුතු බවද, වැඩිදුරටත් කියාසිටියේය.’’

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us