චෝදනා නිසා මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් හර්ෂ ඉවත් වෙයි

Published in පුවත්
Tuesday, 23 July 2024 12:53

මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් තමන් තාවකාලිකව ඉවත්වන බව ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

වී.එෆ්.එස් මගඩිය පිළිබදව මුදල් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් හර්ෂද සිල්වා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව පිළිගත නොහැකි බවත්, එම වාර්තාව සදහා තමන්ගේ එකඟතාවයක් නොතිබුණු බවත් චෝදනා කළ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ඉන් තමන්ගේ වරප්‍රසාද කඩ වූ බවද පැවසී ය.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළ ආචාර්ය හර්ෂද සිල්වා, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විසින් එල්ල කරන ලද චෝදනා සියල්ල විමසා බලා එම චෝදනාවන්ට පිළිතුරු ලබා දෙන තෙක් තමන් මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉවත්වන බව පැවසී ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us