මේ දිනවල දංකොටුව ප්‍රෙද්ශයේ සිදුකරන අරක්කු වැටලීම් වලට ප්‍රදේශවල ප්‍රබල දේශපාලනඥයෙකු ගේ බලපෑම් ඇති බව ද වාර්තා වන අතර ඔහු විසින් පොලිසියේ ඉහළ නිලධාරීන්ට සිය රාජකාරි නිසිලෙස කරගැනීමට බාධාවක් වී ඇති බවද තතු දත් අය පවසති.
ජනාධිපතිවරයාගේ ප්‍රබල ආධාරකරුවෙකු වන පා.මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ,වෙන්නප්පුව ආසන සංවිධායකවරයාද වේ.
ඔහුගේ බලපෑම් හේතුවෙන් දංකොටුව පොලීසිය මෙන්ම වෙන්නප්පුව පොලීසිය මගින් සිදුකරන මෙම නීතිමය වැටලීම් නිදහසේ සිදුකරගෙන යාමට බාධාවන් ඇති වි ඇති බව වාර්තා වේ.
පසුගිය වයඹ පළාත්සභා මැතිවරණය අවස්ථාවේ දී අරුන්දික මන්ත්‍රීවරයා විසින් විපක්ෂ ක්‍රියාකාරීන්ගේ නිවෙස් වලට මධ්‍යම රාත්‍රියේදී ගොස් සිදුකළ පහරදීම් හා තර්ජන හමුවේද දංකොටුව පොලීසිය විසින් කිසිදු පියවරක් නොගන්නා ලදී.
( meepura.com)
මේ දිනවල දංකොටුව සහ වෙන්නප්පුව ප්‍රදේශවල කසිප්පු කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් ගැන පොලීසිය විපරමින් සිටින අතර නිතර වැටලීමි සිදුකරයි.
වෙන්නප්පුව සහ දංකොටුව යන ප්‍රෙද්ශවල මෙම ව්‍යාපාරය මැඩලීම ලේසිපහසු නොවන අතර එය තවත් අමාරුවී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන්ගේ සහයෝගයද මේ කර්මාන්තයේ යෙදෙන අයට තිබෙන බැවිනි.
Leave a comment
Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...