අයවැය හිඟය අඩුවෙයි. වියදම පහළට. රාජ්‍ය ආදායම ඉහළට. Featured

Published in පුවත්
Monday, 29 July 2024 17:37

2024 මුල් මාස 05 තුළ සමස්ත අයවැය හිඟය රු. බිලියන 366.80 ක් බව වාර්තා වේ.

මෙය 2023 වසරේ මුල් මාස 05 හි වාර්තා වූ රු. බිලියන 1,014.68 ක්වූ අයවැය හිඟයට සාපේක්ෂව 63.85% ක පහළ යාමකි.

2024 ජනවාරි  - මැයි කාලපරිච්ඡේදය තුළ රජයේ සමස්ත ආදායම රු. බිලියන 1,619.23 ක් ලෙසින් වාර්තා වන අතර සමස්ත වියදම රු. බිලියන 1,986.04 ක් ලෙසින් වාර්තා වේ.

මෙම වකවානුව තුළ ප්‍රාථමික ශේෂය රු. බිලියන 554.24 ක ධන අගයයක් ගෙන තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

- ada derana 

WEI 20240726er 11

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us