අනුර කරපු වැඩේ වැරදියි - ලාල්ට දැන් මතක් වෙලා Featured

Published in පුවත්
Tuesday, 30 July 2024 15:43

ජනතාව පීඩාවට පත්කරමින් වැඩවර්ජන , උද්ඝෝෂණය සිදුකිරීම නිසා ජනතාව වෘත්තීය සමිති සමග තරහින් සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත පැවසීය.

පෙරේදා දිනයේදී අනුර කුමාර දිසානායක  හෙද සමුලුවට පැමිනීම නොවිය යුතුව තිබූ  හෙදිලයන් නිල ඇදුමින් ගෙන්වා ගෙන ඇමතිම පිලිබද විවේචන පැමිණ තිබෙන බවත් දෙයක් බවත් මින් ඉදිරියට එවැනි දෙයක් සිදු නොවීමට වග බලාගන්නා බවත් වැඩසටනින් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්න කිහිපයකට පිලිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මැතිවරණ නිර්ක්ෂකයින්ගේ විවේචනද මේ වන විට පැමිණ තිබෙන බවත් වාර්තාවේ.

 

 

Last modified on Tuesday, 30 July 2024 18:51

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us