වතු කම්කරු වැටුප 1700 දක්වා ඉහළ දැමීමට එකඟතාවය

Published in පුවත්
Tuesday, 13 August 2024 11:06

කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පඩි පාලක සභාව ඊයේ රැස් වූ අතර, එහිදී වතු කම්කරුවන්ට දිනකට ලබා දෙන දීමනාව රු. 1700 දක්වා ඉහළ දැමීමට එකඟතාවය පළ වී ඇත.

මේ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යාංශයේ පැවැති මෙම රැස්වීමට කම්කරු කොමසාරිස් ජනරාල්, වතු වෘත්තීය සමිති, වතු හාමිපුතුන්ගේ සංගමය, අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටි අතර, අදාල යෝජනාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වා ඇත. මෙම ඡන්ද විමසීමේදී වතු සමාගම් 14ක් පක්ෂව හා සමාජික සමාගම් 03ක් එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇත. ඒ අනුව යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us