පොදුජන එක්සත් පෙරමුණ යළි කරළියට

Published in පුවත්
Wednesday, 14 August 2024 12:10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව සන්ධානය, ඇතුළු පාර්ශව ඒකරාශී වෙමින් ගොඩනගා තිබෙන පොදුජන එක්සත් පෙරමුණ ජනගත කිරීම මේ වනවිට සිදුවෙමින් පවතින බව වාර්තාවේ.

ඒ,කොළඹ වොර්ටස් එජ් හෝටල් පරිශ්‍රයේ සිටය.

මෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා කණ්ඩායම,නිමල් ලන්සා ඇතුළු නව සන්ධාන කණ්ඩායම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට රනිල් වික්‍රමසිංහ මහතට සහය දීමට එක්ව සිටින කණ්ඩායම ඇතුළු පාර්ශවවල එකතුවක් විසිනුයි මෙම පොදුජන එක්සත් පෙරමුණ ගොඩනගා තිබෙන්නේ.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us