නොවැම්බර් සිට Jetstar සිංගප්පූරුව සහ කොළඹ අතර අඩු මිලකට

Published in පුවත්
Friday, 16 August 2024 09:37

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය කරගත අඩුමිල ගුවන් සේවයක් වන Jetstar, එළඹෙන නොවැම්බර් මාසයේ සිට සිංගප්පූරුව සහ කොළඹ අතර අඩු මිල ගුවන් සේවා ආරම්භ කරනු ලබන බව නිවේදනය කරනවා.

Jetstar යනු ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය වන Qantas හි පූර්ණ අනුබද්ධ ගුවන් සේවයකි. Jetstar Asia විසින් ක්‍රියාත්මක මෙම නව සේවාව 2024 නොවැම්බර් 21 වන දින ආරම්භ වන අතර සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවේ කොළඹට සෘජුවම පියාසර කරන එකම අඩු වියදම් ගුවන් සේවය බවට එය පත් වනු ඇත.

මේ වන විට Jetstar Asia විසින් සිය ප්‍රවර්ධන කාලසීමාව තුළ විශේෂ වට්ටම් සහිත අඩුමිල ගුවන් ගාස්තු යටතේ ගුවන් ගමන්වාර කිහිපයක් ද හඳුන්වා දී ඇත.

ප්‍රවර්ධන කාලසීමාව තුළ දී එක් අයෙකුට රු. 50,000 කට ආසන්න මිලකට Jetstar ගුවන්සේවය හරහා සිංගප්පූරුවට යාමට හා ඒමට හැකියාව ලැබෙනු ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us