“මංගල මොහොතක්” ගුණසමරුව අද ….

Published in පුවත්
Friday, 23 August 2024 10:30

මෙරට ප්‍රවීණතම දේශපාලනඥයකු වූ මංගල සමරවීර නික්ම නිදහස් වු තුන් වසරකට පසුව එම මතකය  සැපිරීම සිහිපත් කරමින් “මංගල මොහොතක්” ගුණ සමරු වැඩසටහන අද (23) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, “මංගල මොහොතක්” වැඩසටහන අද පස්වරු 04.30 ට කොළඹ 07, ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ වීමට නියමිතය.

මංගල සමරවීර මහතා කොවිඩ් රෝගය වැළඳීම හේතුවෙන් අභාවප්‍රාප්ත වූයේ 2021 අගෝස්තු 24 වන දිනකය. ඒ මහතා ඒ වනවිට 65 වැනි වියේ පසුවිය.

- සෙව්වන්දි 

මංගලු

Last modified on Friday, 23 August 2024 10:31

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us