හිරු සජබය අත් හරියිද? Featured

Published in පුවත්
Tuesday, 27 August 2024 12:00

සජබය නියෝජනය කරන ප්‍රබල කාන්තා චරිතයක් වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ සාකච්ඡාවක් පවත්වා ඇතැයි සමාජ මාධ්‍ය වල තොරතුරු වාර්තා වෙයි.

බොහෝ දුරට ඇය ඉතා ඉක්මනින් ජනාධිපතිවරයාට සහාය ලබාදීම සඳහා එක්වනු ඇති බවද එම ආරංචි මාර්ග වාර්තා කරයි.

සමගි ජන බලවේග නායකත්වය සහ හිරු මාධ්‍ය ආයතනයක් සමග ඇති සම්බන්ධතාවය මත ඇති වී තිබෙන ආරවුලක් මුල් කරගෙන මෙම ඉක්මන් පියවරට ඇය යොමු වී ඇති බවද එකී ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.

ඇතැම් තොරතුරු මාර්ග පවසන්නේ හිරුණිකාගේ පිය වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ෂාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම හිමිව තිබෙන හිරු මාධ්‍ය ජාලයේ හිමිකරුගේ සොහොයුරා වන දුමින්ද සිල්වා හට ජනාධිපති සමාවක් ලබා ගැනීම වෙනුවෙන් මෙම නාලිකාව සජබය ද සහය වන බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us