මහ මැතිවරණය නොවැම්බරයේ?

Published in පුවත්
Sunday, 08 September 2024 20:03

ඉදිරි මහ මැතිවරණය මෙම වසරේ නොවැම්බර් මස අවසන් සතියේ පැවැත්වීමට ඉඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රධාන පක්ෂ ගණනාවක් විසින් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ තමන් ජනපතිවරණයෙන් ජය ගතහොත් වහා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන බවය.

සැප්තැම්බර් 21 දින ජනාධිපතිවරණය පවත්වා නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු එම සතියේම මැතිසබය විසුරුවා හැරියහොත් දින 66 ක් තුළ මහ මැතිවරණය පැවැත්විය හැකි බව මෙයට පෙර මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව ජනපතිවරණය හමාර වූ පසු මැතිසබය විසුරුවා හැරියහොත් නොවැම්බර් මස අවසන් සතියේ මහ මැතිවරණය පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us