ඡන්දෙ කල් දැම්මොත් හරීන් උපවාසෙට හැරේ

Published in පුවත්
Thursday, 11 September 2014 12:53

harinfranandoමැතිවරණය කල් දැමුව හොත් එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා උපවාසයක නිරත වීමට සූදානම් වේ .

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ වියලුව කන්ද කැටිය ප්‍රදේශයේ පැවති රැස්වීමක දීය.

‘මැතිවරණ කොමසාරිස් දැන් අලුත්ම සිංදුවක් ගහනවා. මන්ත්‍රී ධුර හොරා කෑ කොමසාරිස් දැන් ඡන්දය කල් දාන්න මාන බලනවා. ඔය රැවුල තිබ්බට වැඩක් නෑ. අනවශ්‍ය දෙයක් කළොත් බදුල්ලෙදි උපවාස කරනවා. 

‘මේ වගේ වැඩ කරන්න දෙන්න බෑ, ජනතාව මාත් එක්ක ඉන්නවා. ලංකාවම බලාගෙන ඉන්නවා ඌවේ ප්‍රතිඵලය ගැන. ඒ වෙනුවෙන් මුළු ලංකාවම වුණත් නැගිටින්න සූදානම් කියා මම කියනවා.

යනුවෙන් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us