මත්පැන්හල් බලපත්‍රයක් අවලංගු කරන ලෙස රිෂාඩ්, අනුරගෙන් ඉල්ලයි  

Published in පුවත්
Thursday, 26 September 2024 11:06

මන්නාරම ප්‍රධාන මාර්ගයේ මත්පැන්හල් බලපත්‍රයක් අවලංගු කරන ලෙස සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා ඉල්ලීමක් කරයි.

ඊයේ (25) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබපැතුම් ලිපියක් යොමු කරමින් ඔහු මෙම ඉල්ලීම කළේය.

පාසල්, ඇඟලුම් කම්හල් සහ නේවාසික ප්‍රදේශ ආසන්නයේ මෙම මත්පැන් හල පිහිටා ඇති බැවින් ප්‍රදේශයේ සිසුන්ගේ සහ කම්කරුවන්ගේ සුබසිද්ධිය සඳහා පියවර ගන්නා ලෙස බදියුදීන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

Last modified on Thursday, 26 September 2024 11:12

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us