විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ , ඔහු එම සංචාරයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය හමුවීමට නියමිත බවයි.
මීට අමතරව ඔහු විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාද හමුවීමට සැලසුම් කර තිබේ.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග එරට ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් ද දිවයිනට පැමිණීමට නියමිතයි.
-p.m

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														