කොළඹ 3D කන්නාඩි දාගෙන චිත්‍රපටි බැලුවොත් ඇස් දෙක ඉවරයි

Published in පුවත්
Saturday, 13 September 2014 09:32

3dකොළඹ නගරයේ ත්‍රිමාණ (ත්‍රී ඩී) සිනමා ශාලා දෙකක චිත්‍රපට නැරඹීමට පැමිණෙන අයට ලබාදෙන (3D) උපැස්‌ යුවළවල් නිසි පරිදි විෂබීජ නාශනය නොකරන ලබාදෙන බවට කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා පැවසිය.

 එම සිනමා ශාලාවල (ත්‍රී ඩී) උපැස්‌ යුවළවල් පිරිසිදු කිරීමට භාවිතා කරන සෝදන යන්ත්‍ර අධෝරක්‌ත කිරණ යන්ත්‍ර, එම උපැස්‌ යුවළවල් සෝදන යන්ත්‍ර (වොෂින් මැෂින්) යොදාගෙන එම උපැස්‌ යුවළවල් නිසි පරිදි සෝදන ලෙසට දැනුම් දුන් බවටත්, එම යන්ත්‍ර සොයා ගෙන අදාළ (3D) උපැස්‌ යුවළවල් පිරිසිදු කිරීමට මාස දෙකක කාලයක්‌ කල්දුන් බවත් ඒ මහතා කීය.


(ඒසියා මිරර්)

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us