තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ආරම්භ කෙරුණේ, පසුගිය 01 වැනි දා සිටයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මෙතෙක් තැපැල් ඡන්ද අයැදුම්පත් භාර නොදුන් රාජ්‍ය සේවකයින් තමන්ගේ ආයතන ප්‍රධානියා මගින් සහතික කළ අයැදුම්පත් තමන්ගේ නිවස පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියාට අද (08) දිනයේ ලබාදිය යුතු බවයි.
-p.m

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														