මෙලෙස යෝජනා වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලගේ නමයි.
2007 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරියක ලෙස සේවයට එක් වුණු ඇය රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය සහ විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධියද හදාරා තිබේ.
-p.m

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														