අද (10) අළුයම කොළඹින් පිටත් වී ඇති බස් රථය තුළ සිද්ධිය වන අවස්ථාවේදී මගීන් පනස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් හිඳ ඇති බවත් වාර්තා වේ.
කෙසේ නමුත් අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නැති නොමැත.
ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න පාලනය කිරීමට සමත්ව ඇති නමුත් ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
සිද්ධිය සම්බන්ධව රක්වාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
-p.m

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														