ලබන වසරේ වාහන ආනයනය සිදු වන්නේ නැද්ද ? Featured

Published in පුවත්
Thursday, 10 October 2024 12:28

ලබන වසරේ (2025) පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය කිරීම සම්බන්ධව රජයේ අවධානය මෙතෙක් යොමුවී නැතැයි අනාවරණය වේ.

ඉකුත් රජය සැලසුම් කර තිබුණේ ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට එන්ජින් ධාරිතාවය අනුව පෞද්ගලික වාහන ආනයනය කිරීමටය.

රටේ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හයක් දක්වා වැඩිවී තිබෙන බැවින් වාහන ආනයනය සඳහා අවස්ථාව ලබාදීමට නියමිත විය.

ඒ අනුව වාහන ආනයනයට අදාළව මහ බැංකුව විසින්ද නිර්දේශ ලබාදී තිබේ.

-p.m

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us