වීසා නොමැතිව මෙරට රැඳී සිටින සියලු විදේශිකයන් පිටුවහල් කිරීමට තීරණයක්

Published in පුවත්
Saturday, 02 November 2024 08:51

වීසා නොමැතිව විවිධ හේතූන් මත මෙරට රැඳී සිටින සියලු විදේශිකයන් හඳුනාගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව වීසා නොමැතිව මෙරට තුළ රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධව වහාම පියවර ගන්නා ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයාට දැනුම් දී තිබේ.

ඊශ්‍රායලය, පාකිස්තානය, ඉන්දියාව, රුසියාව, මියන්මාරය, නයිජීරියාව, චීනය ඇතුළු රටවල් රැසකින් මෙරටට පැමිණ වීසා නොමැතිව රැකියාවල යෙදී සිටින විදේශිකයන් ගැන ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත. මෙරට හෝටල් පවත්වාගෙන යන විදේශිකයන් ගැනද අනාවරණය වී ඇත.

-p.m

 

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us