සුරාසල් මේ මස 14 සහ 15 දෙදින වසා දැමේ  

Published in පුවත්
Monday, 11 November 2024 09:04

මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසල් මේ මස 14 සහ 15 දෙදින වසා තැබීමට නියමිතය.

නොවැම්බර් 15 වැනිදා ඉල් පොහොය දිනයද වේ. මැතිවරණය හේතුවෙන් දිවයින පුරා සුරාසල් වසා තැබීමට නියමිත දිනවල බලපත්‍ර නීති උල්ලංඝනය කිරීම ඇතුළු නීති විරෝධී ආකාරයට කටයුතු කරන සුරාසල්වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනාල්වරයා උපදෙස් දී ඇත.

මේ අතර හිඟ සුරාබදු ගෙවීම සඳහා මේ මස 30 වැනිදා තෙක් මත්පැන් නිෂ්පාදන සමාගම්වලට අවස්ථාව ලබාදී තියෙන අතර එම සංඛ්‍යාව 10කට ආසන්න වේ. මෙම සමාගම් අතරින් සමාගම් 04ක් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩි අවධානයක් යොමු වී ඇති අතර එම සමාගම්වල බලපත්‍ර අත්හිටුවීමක් සිදුවනු ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us