අස්වැසුම ප්‍රතිලාභීන්ට නොවැම්බර් මස ප්‍රතිලාභ මුදල අද සිට නිකුත් කෙරේ  

Published in පුවත්
Tuesday, 12 November 2024 13:13

සියලුම අස්වැසුම ප්‍රතිලාභීන්ට අද (12දා) සිට තමාට හිමි නොවැම්බර් මස ප්‍රතිලාභ මුදල ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පවසයි.

ඒ අනුව ඔවුන්ට තම අස්වැසුම ප්‍රතිලාභි බැංකු ගිණමෙන් මුදල් ලබාගත හැකිවේ.

නොවැම්බර් මාසයට අදාළ රු. කෝටි 1093.98ක මුදලක් ප්‍රතිලාභි පවුල් 1,692,431ක් අතරේ බෙදාදීම සඳහා මේ මුදල් ඊයේ (11දා) ප්‍රතිලාභි බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇති බවද එම මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා තවදුරටත් පවසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us