නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් දිවුරුම් දෙයි  

Published in පුවත්
Thursday, 21 November 2024 16:52

නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබීය.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.

නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ,

01 මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා -ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
02 නාමල් කරුණාරත්න මහතා -කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
03 වසන්ත පියතිස්ස මහතා -ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය
04 නලින් හේවගේ මහතා -වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
05 ආර්. එම්. ජයවර්ධන මහතා -වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
06 ගමගෙදර දිසානායක මහතා -බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
07 ටී. බී සරත් මහතා -නිවාස නියෝජ්‍ය අමාත්‍ය
08 රත්න ගමගේ මහතා -ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
09 මහින්ද ජයසිංහ මහතා -කම්කරු නියෝජ්‍ය අමාත්‍ය
10 අරුණ ජයසේකර මහතා -ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
11 අරුන් හේමචන්ද්‍රා මහතා -විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
12 ඇන්ටන් ජයකොඩි මහතා -පරිසර නියෝජ්‍ය අමාත්‍ය
13 මොහොමඩ් මුනීර් මහතා -ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය
14 ඉංජිනේරු එරංග වීරරත්න මහතා -ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය
15 එරංග ගුණසේකර මහතා -තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
16 චතුරංග අබේසිංහ මහතා -කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
17 ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා -වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය
18 වෛද්‍ය නාමල් සුදර්ශන මහතා -කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
19 රුවන් සෙනරත් මහතා -පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය
20 වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා -ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
21 වෛද්‍ය හංසක විජේමුණි මහතා -සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
22 උපාලි සමරසිංහ මහතා -සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
23 රුවන් චමින්ද රණසිංහ මහතා -සංචාරක නියෝජ්‍ය අමාත්‍ය
24 සුගත් තිලකරත්න මහතා -ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය
25 සුන්දරලිංගම් ප්‍රදීප් මහතා -වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය
26 නීතිඥ සුනිල් වටගල මහතා -මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
27 වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා -අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
28 ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා -මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
29 වෛද්‍ය සුසිල් රණසිංහ මහතා -ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.

Last modified on Thursday, 21 November 2024 16:55

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us