මහ බැංකුව පොළී අනුපාතය පහත හෙළයි

Published in පුවත්
Wednesday, 27 November 2024 09:26

මහ බැංකුව තනි ප්‍රතිපත්ති පොළී අනුපාතයක් හඳුන්වා දෙමින් පොළී අනුපාත පහත හෙළයි

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් තනි ප්‍රතිපත්ති පොළී අනුපාතයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි පවසයි.

ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මකව පැවැති මහ බැංකුවෙහි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතියකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිය වෙනුවට, එක්දින ප්‍රතිපත්ති පොළී අනුපාතයක් (Overnight Policy Rate) හඳුන්වාදීමට කටයුතු යොදා ඇත.

මෙහිදී මෙම නව ක්‍රමවේදය යටතේ පළමු එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය අද පෙරවරුවේදී ප්‍රකාශයට පත් කිරිමට මහ බැංකුව කටයුතු යොදා තිබේ.

ඒ අනුව ඊයේ රාත්‍රියේදී රැස්වුණු මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මගින් මෙම එක්දින ප්‍රතිපත්ති පොළී අනුපාතය 8.00 ක් ලෙස පදනම් ඒකක 50 කින් පහත හෙළීමට තීරණය කර තිබේ.

දේශීය සහ ජාත්‍යන්තර ආර්ථිකයන්හි වර්තමාන සහ අපේක්ෂිත වර්ධනයන් පිළිබඳව සලකා බලමින් මෙම තීරණය ගත් බව මහ බැංකුව පවසයි.

-p.m

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us