අලියා ජීවිත දෙකක ඉරණම තීන්දු කරයි

Published in පුවත්
Tuesday, 16 September 2014 10:53

කිලිනොච්චි මුරුකණ්ඩි ප‍්‍රදේශයේදී වනඅලියෙකු වෑන් රථයක ගැටීමෙන් එම වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතරඅනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබාකිලිනොච්චි රෝහලට ඇතුලත් කර ඇත.

වේගයෙන් ධාවනය වෑන් රථය ගමන් ගත්මාර්ගය මැදට හදිසියේ වන අලියා කඩා වැදීම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි පැවසේ.

(ලක්බිම)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us