ආණ්ඩුව 18% වැට් බද්ද වහාම ඉවත් නොකලොත් පොත් කර්මාන්තය අර්බුදයක

Published in පුවත්
Wednesday, 11 December 2024 08:57

පොත් ප්‍රකාශනය සඳහා පනවා ඇති සියයට 18ක වැට් බද්ද කඩිනමින් ඉවත් කිරීම සඳහා ආණුඩුව පියවර ගතයුතු බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් දිනේෂ් කුලතුංග මහතා සඳහන් කළේ, අදාළ යෝජනාව ඉදිරි අයවැය සඳහා යොමු කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බවය.

"රජයට සති ගණනයි. අපි මේ යන්නේ මේ වෙලාවේ ඉල්ලීම් දිනාගන්න නෙමෙයි. බොහොම පැහැදිලිවම ජනාධිපති තුමා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇවිත් කිව්වා අපි ඊළඟ අයවැයෙන් මේ ගැන කතා කරමු කියලා. ඊළඟ අයවැයට කල් තියෙනවා. ඉතින් අපිත් කල්තියාම කියනවා. වැට් බදු ගෙවන්න ඕනේ වාර්ෂිකව මිලියන 60කට වඩා පිරිවැටුපක් තියෙන අය. ඒ අය තමා ඒකට සුදුසුකම් ලබන්නේ. එහෙම අය පොත් ප්‍රකාශන හා මුද්‍රිත කේෂ්ත්‍රයේ ඉන්නේ සුළු ප්‍රමාණයක්. ඒ අයට ක්ලේම් කරන්න බෑ. අපිට ක්ලේම් කරන්න බැරි වුණාට ඔක්කෝම ගෙවලා තියෙන්නේ. "

දිනේෂ් කුලතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ වැට් බදු හේතුවෙන් මිල ඉහළ යාම නිසා පොත් අලෙවිය සියයට 30කින් පහත වැටී ඇති බවය.

 

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us