පොල් තෙල් මිළටත් රතු එළි දල්වයි

Published in පුවත්
Thursday, 12 December 2024 10:11

පොල් මිල ඉහළයාම හමුවේ දේශීය පොල්තෙල් නිෂ්පාදනයද ඇණහිට තිබෙන බව වාර්තා වනවා.

තවමත් වෙළෙඳපොළේ පොල් ගෙඩියක් අලෙවිවන්නේ රුපියල් 150ත් 200ත් අතර මිලකටයි.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් සදහන් කළේ, වෙළෙඳපොළේ පවතින මිලට පොල් ගෙඩියක් මිලට ගෙන පොල් තෙල් නිෂ්පාදනය කිරීමෙන් ලාභයක් ලැබිය නොහැකි බවයි.

හේතුවෙන් ආනයනික පොල්තෙල් කිලෝවක මිල රුපියල් 800 දක්වා ඉහළ ගොස් ඇති බවයි සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ප්‍රධාන කැදවුම්කරු බුද්ධික ද සිල්වා ප්‍රකාශ කළේ.

මේ අතර, පොල් මිල ඉහළ ගොස් ඇති පසුබිමක සහල් මිල සම්බන්ධයෙන් ද පවතින්නේ ගැටලුකාරී තත්ත්වයක්.

මෝල්හිමියන්ට රුපියල් 100ක් වැනි අඩු මිලකට ලබාදුන් වී, සහල් බවට පත්කර අධික මිල ගණන් යටතේ විකිණීම අසාධාරණ බවයි නාමල්ඔය ගොවිජන අයිතීන් සුරැකීමේ සංවිධානය චෝදනා කළේ.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us