උමා ඔයේ වතුර හොරකම් කර හම්බන්තොටින් එක්ස්පෝර්ට් කළ අාණ්ඩුවක්

Published in පුවත්
Tuesday, 16 September 2014 13:19

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හපුතලේ පැවති ජන හමුමක් අමතමින් කීයා සිටියේ ආණ්ඩුව හම්බන්තොට මෙන් ඌව සංවර්ධනය කර නොමැති බවයි.

‘ඌවට කරලා තියෙන සංවර්ධනය මොකක්ද? හම්බන්තොට වගේ දියුණු කරලා තියෙනවාද? වතුකරය අමතක කරලා සිංහල පළාත් දියුණු කරලාද? මේ අය කළේ උමා ඔයේ වතුර ටික හොරකම් කරලා හම්බන්තොටින් එක්ස්පෝර්ට් කරපු එක විතරයි.'

ඔහු වැඩි දුරටත් මෙසේද පැවසීය

'එයාර්පෝර්ට් හදලා කොමිස් ගන්නවා. සූරියවැව ස්ටේඩියම් හදලා කොමිස් ගන්නවා. පාරවල්වලින් කොමිස් ගන්නවා. ඌව දුප්පත්ල රජ පවුල් පෝසත්’

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us