රිලවුන්‌ට ස්ථාන මාරු.. රට පටවන්නත් අදහසක්  

Published in පුවත්
Saturday, 14 December 2024 09:38

රිලවුන්‌ මෙරටට අයත්‌ දූපත්‌ වලට ගෙන ගොස්‌ දැමීම සම්බන්ධයෙන්‌ ව්‍යාපෘති වාර්තාවක්‌ සකස්‌ කර තිබෙන බව කෘෂිකර්ම වාරිමාර්ග පශු සම්පත්‌ සහ ඉඩම්‌ අමාත්‍ය ලාල්‌ කාන්ත මහතා පැවසීය.

සංචාරක ව්‍යාපාරය සමගත්‌ සම්බන්ධ වන ආකාරයට එය ක්‍රියාත්මක කරන බවද ලාල්‌ කාන්ත මහතා සඳහන්‌ කළේය.

"රිලවුන්‌ ඇතුළු වන සතුන්‌ ගොවි බිම්‌ වලින්‌ ඉවත්‌ කිරීමට අප දැඩි අධිෂ්ඨානයක සිටිනවා.එය අප ස්ථිරවම කරනවා. ඒක නොකර කෘෂි කර්මාන්තයක්‌ ගැන කතා කරන්න බෑ.මොන අභියෝග ආවත්‌ අප රිලවුන්ගේ ප්‍රශ්නය විසඳනවා.මේක වසංගතයක්‌. එයට වසංගතයක්‌ ලෙස සලකා උත්තර හොයන්නේ නැතිනම්‌ වෙනත්‌ ක්‍රම නැහැ. රිලව්‌ රට පැටවීම ගැනත්‌ සලකා බලනවාල ඉතා කෙටි කාලයකදී මේ ප්‍රශ්නයට විසඳුමක්‌ ලබාගන්නට කටයුතු කරනවා" යනුවෙන්ද ලාල්‌ කාන්ත මහතා කීය.

ලංකාදීප

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us