ඉන්දු - ලංකා ධීවර ගැටලුව මිත්‍රශීලීව විසඳා ගැනීමට දෙරට එකඟතාවයකට

Published in පුවත්
Sunday, 15 December 2024 10:10

ඉන්දු - ලංකා ධීවර ගැටලුව මිත්‍රශීලීව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට දෙරටේ නියෝජිතයින් එකඟතාවයකට පැමිණ තිබේ.

ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ධීවර අමාත්‍ය රාමලිංගන් චන්ද්‍රසේකරන් මහතා අතර පැවති හමුවකදීයි.

දෙරටේ ධීවර ගැටලුව විසඳිය යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කර තිබුණි.

ඉන්දීය මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ, මෙරට මුහුදු සීමාවට යෑමෙන් වළකින ලෙස ඉන්දීය ධීවරයින් දැනුවත් කරන බවයි.

දෙරටේ ම ධීවරයින්ට ඉන් එල්ල වී ඇති බලපෑම කඩිනමින් සමතයකට පත් කිරීමට එහිදී ඔවුන් එකඟතාවකට පැමිණ තිබුණි.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us