සුරතල් සුනඛයින් සඳහාම හෝටලයක්  

Published in පුවත්
Tuesday, 17 December 2024 12:08

සුරතල් සුනඛයින් සඳහාම වෙන් වූ වායු සමීකරණය කරන ලද කාමර සහිත හෝටලයක් (day outing) හෝමාගම නියඳගල ප්‍රදේශයේදී පසුගියදා විවෘත වු අතර මෙය සිනමා පට ටෙලිනාට්‍ය සඳහා අවශ්‍ය සුනඛයන් පුහුණු කර ලබා ගැනීමේ සේවාවක් ද ඇත.

හෝමාගම නියැඳගල පාරේ ඉදිකර ඇති මෙම පරිශ්‍රය Paw Paradise යන නමින් නොවැම්බර් 13 වැනිදා සිට මෙහෙයුම් කටයුතු ආරම්භ වී තිබේ. පිහිනුම් තටාක, විශේෂ පුහුණු කිරීමේ මධ්‍යස්ථාන, වායු සමනය සහිත සහ රහිත නවාතැන් මෙන්ම ආදර සුනඛයන්ගේ උපන්දින සාද, සිනමා පට සහ ටෙලි නාට්‍ය යා සඳහා සුරතල් සතුන් සැපයීම ඇතුළු විවිධ කටයුතු අප ආයතනය මගින් සිදු කිරීමට නියමිතව ඇත. මේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදු කරනු ලබන ව්‍යාපෘතියකි.

නොවැම්බර් 13 වැනි සිකුරාදා මෙහි සමාරම්භක කටයුතු සිදු කර තිබුණේ ද සුවිශේෂී ආකාරයෙනි. ශ්‍රී ලංකාවේ අතිශය ප්‍රථම වරට සිදු කරනු ලබන මෝස්තර නිරූපණ උළෙලකින් සමාරම්භය වර්ණවත් වූ අතර මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට නිරූපිකාවන් සුරතල් සුනඛයන්, පූසන්, කුරුල්ලන් ආදීන් සමග තම නිරූපණය ඉදිරිපත් කිරීමයි.

paw 1paw 2paw 3paw 4

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us