ශ්‍රී ලාංකිකයෙකුට ඔස්ට්‍රේලියානු අධිකරණයෙන් වසර 37ක සිරදඬුවමක්

Published in පුවත්
Friday, 20 December 2024 10:42

ඔස්ට්‍රේලියාවේදී සිය දරුවන් ඉදිරියේදී බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ශ්‍රී ලාංකිකයෙකුට වසර 37ක සිරදඬුවමක් එරට අධිකරණය විසින් නියමකර තිබේ.

එසේ සිරදඬුවම් නියමවූයේ දිනුෂ් කුරේරා නම් 47 හැවිරිදි පුද්ගලයෙකුටය.

වික්ටෝරියා ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ මෙම දඩුවම නියමකර ඇත.

මීට වසර 2කට පමණ පෙර කුරේරා විසින් පොරොවකින් පහරදී සිය බිරිඳ වන නෙලෝමී පෙරේරා ව ඝාතනය කර තිබුණි.එවකට ඇය 43 හැවිරිදි වියේ පසුවිය.
ඇය සිය සැමියාගෙන් වෙන්වීම සඳහා සූදානමින් සිටි බව ද අධිකරණයේදී හෙළිවිය.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us