මාලිංගත් හිස් අතින් ගෙදර එයි

Published in පුවත්
Wednesday, 17 September 2014 11:18

ශ්‍රී ලංකාවේ සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම අතැර ඉන්දියාවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්ව චැම්පියන්ස් ලීග තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා එක්වූ ලසිත් මාලිංගටත් නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණීමට සිදුව තිබේ.

ඒ ඊයේ (16දා) නොදර්න් දිස්ත්‍රික් කණ්ඩායම හා පැවැති තරගය ඔවුන් පරාජය ලැබූ හෙයිනි. ඒ හේතුවෙන් ලාහෝර් ලයන්ස් හා නොදර්න් දිස්ත්‍රික් කණ්ඩායම ඉදිරි වටය සඳහා සුදුසුකම් ලැබීය.

මුම්බායි ඉන්දියනස් කණ්ඩායම ලකුණු 132ට සීමා කළ නොදර්න් කණ්ඩායම පන්දුවාර 17.2කදී කඩුලු 4ක් පමණක් වැය කර ඉලක්කය සපුරා ගත්තේය.

ශ්‍රී ලංකා සුපර් ෆෝ තරගාවලියේ ශූරතාව දිනූ සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංග විසින් දරනු ලැබූවත් ඔහු චැමිපියන්ස් ලීග තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට මුම්බායි කණ්ඩායම හා තරග කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us