ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය ඇරඹේ

Published in පුවත්
Wednesday, 17 September 2014 13:49

ලංකා ඉතිහාසයේ සුවිසල්ම ආයෝජන සංවර්ධන ව්‍යාපෘතිය වන කලම්බෝ පෝට් සිටි ඉදි කිරීමේ ව්‍යාපෘතිය අද ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අතින් උත්සවාකාරයෙන් ඇරඹිණ.

ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චීන මහජන සමූහාණ්ඩුවේ චයිනා කොමියුනිකේෂන් කන්ස්ටෘක්ෂන් සමාගම් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම ව්‍යාපෘතිය ඇරඹේ.

හෙක්ටයාර 233කට නොඅඩු භූමි භාගයක් කොළඹ ගාලු මුවදොරට ආසන්න මුහුදු සීමාවක් ගොඩ කෙරෙමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ හෙක්ටයාර 170ක් සංවර්ධනය කළ හැකි කොටසක් වන අතර ඉතිරි භූමි භාගය ජල මංමාවත්, උද්‍යාන හා  වෙනුවෙන් වෙන් කෙරේ.

පෝට් සිටි ඉදි කිරීමේ ව්‍යාපෘති වීඩියෝව පහතින් 

 

Last modified on Wednesday, 17 September 2014 14:09

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us