Press Club යළි විවෘත කිරීමට සුදානමක්

Published in පුවත්
Saturday, 04 January 2025 09:10

මාධ්‍යවේදීන් වෙනුවෙන් පවත්වාගෙන ගොස් පසු කාලීනව වසා දමන ලද සමාජ ශාලාව (Press Club) නැවත වරක් කොළඹ, ටොරින්ටන් ආශ්‍රිත ඉඩමක පිහිටුවීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

මීට පෙරදී මෙම සමාජ ශාලාව කොළඹ, ලේක්හවුස් ගොඩනැගිල්ල ආසන්නයේ ඉඩමක පවත්වාගෙන ගියේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී එය වසා දමා අදාළ ඉඩම සහ ගොඩනැගිල්ල පෞද්ගලික හෝටල් සංකීර්ණයක් සඳහා ලබාදීමට කටයුතු කෙරිණි.

ඒ අනුව වසා දමන ලද සමාජ ශාලාව නැවත වරක් මාධ්‍යවේදීන් වෙනුවෙන් ගුවන් විදුලි සංස්ථාවට අයත් ඉඩමක ස්ථාපිත කිරීමට නියමිතය සමාජ ශාලාව ස්ථාපිත කිරීම සඳහා එහි ගොඩනැගිල්ල යොදා ගැනීමට නියමිත බවත්, අදාළ ඉඩම ජනමාධ්‍ය අමාත්‍යාංශයට පවරා ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us