සංස්කෘතික ඇමතිගේ සපත්තුවේ අඩි ගැලවේ

Published in පුවත්
Wednesday, 17 September 2014 15:33

ශ‍්‍රී ලංකාව සහ චීනය අතර ක්ෂේත‍්‍රගණනාවක් නියෝජනය වන පරිදි ගිවිසුම් 27කට ඊයේ දිනයේ (16) අත්සන් තැබුණි.

එහි චීන මාධ්‍ය, ප‍්‍රකාශන, ගුවන් විදුලි, සිනමා හා රුපවාහිනී පිළිබඳ රාජ්‍ය පරිපාලනය සහ ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික සහ කලා කටයුතු පිළිබඳ අමාත්‍යංශය අතර සහයෝගිතාව සඳහා වූ ගිවිසුම අත්සන් තැබීම ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සංස්කෘතික සහ කලා කටයුතු පිළිබඳ අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා හා චීනය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්ව මණ්ඩලයේ ලේකම් සහ මාධ්‍ය, ප‍්‍රකාශන, ගුවන් විදුලි, සිනමා හා රුපවාහිනී පිළිබඳ රාජ්‍ය පරිපාලන උප අමාත්‍ය ජියැන්ග් ජියන්ගා ඕ විසිනි.

එම උත්සවයට සහභාගී වූ ටී.බී ඒකනායක අමාත්‍යවරයා ඉතා අපහසුවෙන් සිටින ආකාරයක් එහි රැස්වසිටි මාධ්‍යවේදීන් නිරීක්ෂණය කොට ඇති අතර පසුව සොයා බැලීමේදී එක් මාධ්‍යයවේදියෙකු දැක ඇත්තේ අමාත්‍යවරයාගේ සපත්තු දෙකෙහිම අඩිය නොමැති බවයි.

එම අවස්තාව ජායාරූප ගත කිරීමටද එම මාධ්‍යයවේදියා විසින් කටයුතුකොට තිබේ. එම ජායාරූප පෙළ බලන්න පහතින්

Image00001

Image00002

Image00006

(gossipbook)

Last modified on Wednesday, 17 September 2014 15:40

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us